දයාබර දුවෙි පුතේ,
"වෙසක් පොහොය (ශ්‍රී.බු.ව.2565)අර්ථවත්ව ගත කරමු" යැයි මා ඔබට කල ආරාධනාවට අනුව, වෙසක් පුන් පොහෝ දින ඔබ කල කී දෑ ජයාරූප හා විඩීයෝ මගින් මා වෙත එවා තිබිණි.පළමුව ඒ සැමට ස්තූති වන්ත වෙමි.ඒ අනුව මා විසින් ලබාදුන් උපදෙස් වලට යම් තරමින් හෝ සමීප වී තිබූ ඔබගේ ක්‍රියාකාරකම්, අධීක්ෂණයෙන් පසු ඒ ඒ ශ්‍රේණිවලින් සිසුන් කිහිප දෙනා බැගින් තෝරා ගත්තෙමි.එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ක්‍රියාකාරකම් ඇතුලත් නිර්මාණ පාසල් බ්ලොග් අඩවියේ පහත පලකරමි.එසේ්ම නිර්මාණ එවූ සැමට පොදු ත්‍යාගයක් ඉදිරියේදී ලබාදීමට ද කටයුතු කරන්නෙමි. තෙරුවන් සරණයි!
ගම්මැද්දේගොඩ පදුමජෝති හිමි.
නියෝජ්‍ය විදුහල්පති
තෝරා ගත් නිර්මාණ නරඹන්න ක්ලික් කරන්න.
