අමතර දැනුමට යමක් .........
- කොරෝනා නිවාඩු කාලේ විෂයය දැනුම එකතු කරනවා වගේම අමතර දැනුමත් එකතු කරගන්න දූලා පුතාලට දැන් අවස්ථාවක් තියෙනවා..
- මේ පිටුව අපි යොදා ගෙන තියෙන්නේ අන්න ඒකට
- අප විද්‍යාලයේ උපාධිධාරී අභ්‍යාසලාභී ගුරුභවතකු ලෙස සේවය කරන ඩී.ජී.ආර්.එන්. රුක්ෂාන් මහතා විසින් කරන ලද පර්යේෂණාත්මක වාර්තාවන් කිහිපයක් මෙහි අමුණා ඇත.
- ලොව වැඩිම ඉල්ලුම සහිත උපාධි පාඨමාලා 10 - 2021
- ලෝකයේ ත්‍රස්ත සංවිධාන හා යුධමය ගැටුම්
- දේශගුණික විපර්යාස
- ශ්‍රී ලංකාවේ සමාජ වෙබ් ජාල නියාමනය කළ යුතුද?
- වන සම්පත ප්‍රතිස්ථාපනය සඳහා ඉන්දුනීසියාවෙන් පාඩමක්
- ආර්ථිකයේ ඉල්ලම්
- තුන් වන ලෝක යුද්ධ කතාව
- ඉඩම් හා පොලිස් බලතල
- ලංකාවේ කාන්තා දේශපාලන නියෝජනය
- ප්‍රජාතන්ත්‍රවාදය තුල මාධ්‍ය නිදහස
- යහපාලනය
- සාමාන්‍ය දැනීම ප්‍රශ්න එකතුව - අංක 01
No comments:
Post a Comment