2023 උසස් පෙළ කරනවාද?
රාජකීය උසස් පෙළ අංශයට ඇතුළත් වෙන්න කැමතිද?
දුවේ, පුතේ පහත පියවර අනුගමනය කරන්න. 👇
පියවර අංක: 01
දී ඇති සබැඳිය මත ක්ලික් කර දැන්වීම හොදින් කියවා තේරුම් ගන්න.
පියවර අංක: 02
අප පාසලේ උසස් පෙළට හැදෑරිය හැකි විෂයන් පිළිබද සියලු විස්තර සටහන් පහත ලිපිය හොදින් කියවා ඒ අනුව, විෂය ධාරව හා විෂයයන් තෝරා ගන්න.
පියවර අංක: 03
මෙහි ඇතුළත් කර ඇති අයදුම්පත හෝ ඕනෑම කොමියුනිකේෂන් එකකින් ලබා ගත් පොදු අයදුම්පත හෝ ඔබගේ නිවැරදි තොරතුරු අනුව පුරවා දැන්වීමෙහි සඳහන්ව තිබූ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්න.
No comments:
Post a Comment